මෙත්මල් අරණ Australia
Methmal Arana Australia
මෙත්මල් අරණ Australia
වැඩි විස්තර සඳහා / மேலும் விவரங்களுக்கு For more information. Telephone numbers
Buddothpada Aryanwahanse +94 71 104 0739
Methmal Arana Victoria +61 403 115 986
Methmal Arana SriLanka +94 77 337 3129
Email: info@methmal-arana-australia.org
Zoom Discussions in English Every day at 8.30AM Sri Lanka time(1PM Australia time)
Australia Zoom Link
https://zoom.us/j/96268728537?pwd=JG9NozBAEeQVBiS0DrcUqcI68Wdx9o.1
Youtube link
https://www.youtube.com/@BuddhothpadoAustraliaEnglish
Zoom discussions in Sinhala for Australian Audience every Wednesday at 8.30pm Australia Time 3.00pm Sri Lanka Time
Australia Zoom Link
https://zoom.us/j/96268728537?pwd=JG9NozBAEeQVBiS0DrcUqcI68Wdx9o.1
Youtube link
https://youtube.com/@methmalaranavictoria?si=IqK1aksi3tC708zt
බුද්ධෝත්පාද zoom සාකච්ඡා (ලංකාවේ වේලාවෙන් )
සිංහල භාෂාවෙන් දිනපතා
Zoom links
1 උදෑසන 5.00
2. උදෑසන 9:00
3, දහවල් 1.30
4. සවස 4.00
5. රාත්‍රී 7.00
6. රාත්‍රී 9.00
ඉහත සඳහන් Zoom සාකච්ඡා හතරම සඳහා Zoom link එක
https://zoom.us/j/91748075582?pwd=ZHlKQmwxOGNRUjJCVWtSSWkrNm50dz09
"""""""""""""
YouTube links
1. උදෑසන 5.00 ,සවස 4.00 සහ රාත්‍රී 7.00
https://youtube.com/@BuddothpadoDPE
දහවල් 1.30 සුත්‍ර දේශනාව
https://youtube.com/@buddothpadosuththradesana
රාත්‍රී 7.00 දහම් කතිකාවත
https://youtube.com/@jpaj-tx9br
2. උදෑසන 10.00 සහ රාත්‍රී 9.00
https://youtube.com/@Zoom-up2ik
* English Language
Every Sunday 5:00pm
Zoom link ;
https://zoom.us/j/91748075582?pwd=ZHlKQmwxOGNRUjJCVWtSSWkrNm50dz09
YouTube link ;
https://youtube.com/@BuddothpadoEnglishZoom
""""""""""""""""""""
සියළුම Zoom සාකච්ඡා සඳහා Facebook link ;
https://www.facebook.com/profile.php?id=61553852620546&mibextid=ZbWKwL
තෙරුවන් සරණයි!!!
Buddothpado in Australia.
This is the time of Buddothpada
Pure Damma, Pure Buddhist Doctrine spreading throughout the world.
Arrangements have been made to open an office in Melbourne, Australia, to facilitate access to Buddothpado Damma material for the sincere seekers of the Truth
All can obtain Buddothpado printed books from the office situated near the Melbourne airport.
Buddothpado books are available both in English and Sinhala.
For more information, please call the below phone number.
Methmal Arana Victoria +61 403 115 986
බුද්ධෝත්පාදෝ කටයුතු සදහා භාවිතා කරන බැංකු ගිණුම් විස්තර
*********************
ඔබ දක්වන සහය පහත දැක්වෙන ගිණුම්වලට අමතරව වෙනත් පුද්ගලික ගිණුම් භාවිතයෙන් වලකින ලෙස කාරුණිකව දැනුම් දෙමු.
1.පොත් මුද්‍රණය
Buddothpada Dharma Grantha Sansadaya - NSB(Battaramulla)
1008 0059 7511
---------------
2 අසරණයන්ට පිහිටවීම.
Methmal Arana Samaja Sewa Padanama - NSB(Battaramulla)
1008 0059 8542
---------------
3.TV දේශනා
Buddothpada Dharma Grantha Sansadaya - NSB(Battaramulla)
1008 0059 7511
---------------
4.මෙත්මල් අරණ කුටි සෙනසුන් සෑදීම
Methmal Wiwekashramaya
PB(Kurunegala, Maliyadewa)
226-2-001-1-0070720
------‐‐-------
5.ආර්යන්වහන්සේට සිව්පසය
Buddothpada Dharma Grantha Sansadaya - SB(Battaramulla)
1061 6100 5988
--‐------------
6.ප්‍රායෝගික පුහුණුව
Niwanata maga society P.B(Baththaramulla)
208-2-001-9-0055769
විමසීමට
+94 77 337 3129,
+94 71 033 1617
www.buddothpado-dhamma.com
www.buddothpado.lk
තෙරුවන් සරණයි
බුද්ධෝත්පාද ඕස්ට්‍රේලියාවටත්
***********************************
මේ බුද්ධෝත්පාද කාලයයි!!!
නිර්මල බුදුදහම ලොව පුරා පැතිරෙන වගයි.
බුද්ධෝත්පාද ධර්ම ප්රචාරක කටයුතු සඳහා කාර්යාලයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සූදානම් කර ඇත.
මෙල්බන් නගරයේ ගුවන්තොටුපළට ආසන්නව පිහිටා ඇති කාර්යාලයෙන් බුද්ධෝත්පාද ග්රන්ථ ප්‍රකාශන ලබාගත හැක.
බුද්ධොත්පාද ග්රන්ථ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් සකස් කර ඇත.
වැඩි විස්තර සඳහා පහත දැක්වෙන දුරකථන අංකයට අමතන්න.
මෙත්මල් අරණ victoria +61 403 115 986
*ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර – වික්ටෝරියා, අලුතින් ස්ථාපිත කරන ලද මෙත්මල් අරණ විවේකාශ්‍රමය
**************************
* බුද්ධෝපාදෝ දේශනා අසන ශ්‍රී ලාංකිකයන් එකමුතුවී, ඔස්ට්‍රේලියාවේ *බෙල්බන් නුවර (වික්ටෝරියා) ස්ථාපිත කර ඇති මෙත්මල් අරණ විවේකාශ්‍රමය*
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් පරිදි ඉදිකිරීමේ කටයුතු සිදු කෙරේ.
* ඒ අනුව බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේ විසින් මෙහෙයවනු ලබන නිවනට උපනිශ්‍රය වන ප්‍රායෝගික ප්‍රථිපදා මාලාවන්ට ඕස්ට්‍රේලියාවේ සිටියදීම ඔබටත් සහභාගි වීමේ අවස්ථාව එළඹී ඇත.
* සත්‍ය ධර්මය ලෝපුරා පැතිරී යන මෙම උතුම් කර්තව්‍යයට මෙත්මල් ආරාමයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඔබට සහයෝගය දැක්විය හැක.
(Membership fee Au dollars 30/=)
* ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සසර දුක්ගිනි නිවාලන්නට හේතු කාරණා සකස් වන මෙම කටයුතු සඳහා ඔබගේ දායකත්වය අප ඉතා අගය කොට සලකමු.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
මෙත්මල් අරණ වික්ටෝරියා සාමාජික අයදුම් පත්‍රය
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත කරන ලද මෙත්මල් අරණ වික්ටෝරියා සාමාජිකත්වය ලබා ගැනීම සඳහා මෙහි ඇති ඇයදුම් පත සම්පූර්ණ කර පහත දැක්වෙන ඊමේල් ලිපිනයට ලැබෙන්න සලස්වන්න.
ඒ සඳහා ගෙවීම් කටයුතු පහත දැක්වෙන ගිණුම් අංකයට යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමු. ගෙවීම් කරන ලද රිසිට්පත පහත දැක්වෙන දුරකථන අංකයට වට්සැප් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
විමසීම් කටයුතු සඳහා දුරකථන අංකය +61 403 115 986
Email: confident.methmal.aus@gmail.com
තෙරුවන් සරණයි!
Please download the membership application
———————————
ගිණුම් විස්තර;
Methmal Arana Victoria Incorporated.
Bank – ANZ
Branch No(BSB) 013- 593
Ac.No 6583-13257
———————————-
TP +61 403 115 986
Useful Budhhothpado Links -: